'අවැසි පමණට සැමට සෙවණත'

'තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්' තේමාන්විතව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ නිවාස පන්දහසක් 2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව ජනතා අයිතියට පත්කිරීමේ ජාතික වැඩසටහන.

ඌව පළාත තුළ නව නිවාස 282 ක් විවෘත කළ වගයි.

බදුල්ල දිස්ත්‍රික්කය - 32

මොණරාගල දිස්ත්‍රික්කය - 250

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.