'අවැසි පමණට සැමට සෙවණත'

'තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්' තේමාන්විතව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ නිවාස පන්දහසක් 2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව ජනතා අයිතියට පත්කිරීමේ ජාතික වැඩසටහන.

උතුර පළාත තුළ නව නිවාස 526 ක් විවෘත කළ වගයි.

යාපනය දිස්ත්‍රික්කය - 170

මුලතිව් දිස්ත්‍රික්කය - 67

වවුනියාව දිස්ත්‍රික්කය - 156

කිලිනොච්චි දිස්ත්‍රික්කය - 11

මන්නාරම දිස්ත්‍රික්කය - 122

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.