“යතිවර මාපිය නිවහන..”
'යතිවර මාපිය නිවහන' තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සසුන්ගත යතිවරයන් වහන්සේලාගේ ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන මත පුත්තලම් දිස්ත්‍රික්කයේ දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බටහිර කහටවිල ග්‍රාම නිලධාරී වසමේ පූජ්‍ය දෙමටපිටියේ රතනසිරි ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් ඉදිකරන නිවස සඳහා මුල් ගල්තබා ඉදිකිරීම් ආරම්භ කිරීම 2026/09/19 දින සිදුවිය.
මෙම අවස්ථාවේ සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.බී.ඩී. ඇන්ටනී මහතා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් මදුමාල් ගම්පහ මහතා, දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ජේ.ඒ.විජානි වසන්තිකා මහත්මිය හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වය සිදුවිය.
No Comments