"තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 ක් ආවරණය වන පරිදි එක් නිවසකට රුපියල් ලක්ෂ 10 ක් බැගින් ආධාර මුදල් ලබා දී ඉදිකරන ලද නිවාස 4 ක්
"තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 ක් ආවරණය වන පරිදි එක් නිවසකට රුපියල් ලක්ෂ 10 ක් බැගින් ආධාර මුදල් ලබා දී ඉදිකරන ලද නිවාස 4 ක්
2026.06.17 වන දින ගරු නිවාස අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හාජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම වව්නියාව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්ge සහභාගීත්වයෙන්
උත්සවශ්‍රීයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
No Comments