තමන්ගෙම තැනක ලස්සන ජීවිතයක් උදාකරදෙමින් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දොළකන්ද ග්‍රාම නිලධාරී වසමේ අයි.ඒ නිමල්සිරි මහතා වෙනුවෙන් නිවසක්

තමන්ගෙම තැනක ලස්සන ජීවිතයක් උදාකරදෙමින් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දොළකන්ද ග්‍රාම නිලධාරී වසමේ අයි.ඒ නිමල්සිරි මහතා වෙනුවෙන් නිවසක් ඉදිකෙරුණේ;ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේයි.රුපියල් ලක්ෂ දහයක මූල්‍යාධාර හා ප්‍රජා සහහාගීත්වය මත ඉදිකෙරුණු මෙම නිවස ඊයේ (05) දින විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුමැණිකේ රත්වත්තේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.