තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවසක් සඳහා මුල්ගල තැබීම

තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවසක් සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණි.එහිදී 550 බටහිර කඑවිටාගාර වසමේ එන්.ඩී. නදීෂානි ෂෙරෝනිකා මහත්මියගේ නිවස සඳහා මෙලෙස මුල්ගල තැබීය.මෙම අවස්ථාවට හලාවත ප්‍රාදේශීය සභාවේ  සභාපති අනුරසිරි මහතා , හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නියෝජනය කරමින් සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමිය සහ රාජ්‍ය  නිලධාරීන් ,550 බටහිර කරවිටාගාර ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයින් ,සමෘර්ධි සමිතියේ හා චිත්ත සමාධි වැඩිහිටි සමිතියේ  නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.