තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ රජයේ වැඩපිළිවෙලට අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසමේ සිව්මිණී ලක්ශානි මහත්මියගේ නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2026 /08/ 22 දින සිදු කරන ලදී.පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
No Comments