බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට රුපියල් මිලියන 150 ක චෙක්පත්...
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට රුපියල් මිලියන 150 ක චෙක්පත්...
වත්මන් රජයේ ප්‍රමුඛතම නිවාස වැඩසටහනක් වන 'තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් 150 දෙනෙකු සදහා පලමු අදියරේ චෙක්පත් ප්‍රදානෝත්සවය;
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූශා ගෝකුල මහත්මිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කළමණාකරු ඩබ්. ඒ කුලරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්;
පසුගිය 31 වැනිදා පෙරවරුවේදී බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු වගයි.
No Comments