කෑගල්ල සහ කලුතර දිස්ත්‍රික්ක වල නිවාස 24 බැගින් ගම්මාන 2ක් හෙට ජනතා අයිතියට.
කෑගල්ල සහ කලුතර දිස්ත්‍රික්ක වල නිවාස 24 බැගින් ගම්මාන 2ක් හෙට ජනතා අයිතියට.
01. කෑගල්ල දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේවල්පොල ග්‍රාම නිලධාරි වසමේඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකෙරුණු "නන්දාගම" ගම්මානය හෙට
(ජූලි 29) දින ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා සහ ගරු නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.30 විවෘත කිරීමට නියමිතයි.
ඉන්දියානු රජයේ ආධාර රු.මි. 12
නිවාස අමාත්‍යාංශය රු.මි.4.8
ප්‍රතිලාභීන්ගේ දායකත්වය රු.මි.4.8
ඉඩමේ ප්‍රමාණය අක්කර 1.18
(පර්චස් 7 බැගින් නිවාස 24ක් සඳහා)
පොදු අවකාශය පර්චස් 20යි.
ජලසම්පාදන කටයුතු සඳහා රු.මි.2.5
විදුලිය සඳහා රු.මි. 0.64
මාර්ග ( ප්‍රාදේශීය සභා) රු.මි. 2
සමස්ත එකතුව රු.මි. 26.74
*******
02.කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේනිමාලගම ග්‍රාම නිලධාරි වසමේඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකෙරුණු"ජන අරුණගම" ගම්මානය හෙට(ජූලි 29) දිනප.ව. 4.00 ට
ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා සහ ගරු නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.
ඉන්දියානු රජයේ ආධාර රු.මි. 12
නිවාස අමාත්‍යාංශය රු.මි.2.7
ප්‍රතිලාභීන්ගේ දායකත්වය රු.මි.6
ඉඩමේ ප්‍රමාණය අක්කර 1.68
(පර්චස් 7 බැගින් නිවාස 24ක් සඳහා)
ජලසම්පාදන කටයුතු සඳහා රු.මි.0.85
විදුලිය සඳහා රු.මි. 0.6
මාර්ග ( ප්‍රාදේශීය සභා) රු.මි. 0.86
සමස්ත එකතුව රු.මි. 23.01
No Comments