තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' රජයේ නිවාස ආධාර වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුංචිවිලත්තව වසමේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙත ස්ථීර ආරක්ෂිත නිවාස දෙකක් ඉදිකිරීම

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' රජයේ නිවාස ආධාර වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුංචිවිලත්තව වසමේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙත ස්ථීර ආරක්ෂිත නිවාස දෙකක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල් තබන ලදී.

ාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම නිවාස වැඩසටහන මගින්

1. කේ.ඩී. නිලුෂා හේමන්ති මහත්මිය

2. එන්.ඒ. වසන්ත මහතා

වෙනුවෙන් ඉදිකරන නව නිවාස සදහා මෙලෙස මුල්ගල තැබීමේ අවස්ථාවන්...

හලාවත ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සිදුකරන ලදී.

මෙම නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මගිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.