“අපේ තැන සුරැකි තැන” ලෝක ජනාවාස දින සහයෝගීතා දිනය

මන්නාරම දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඔක්තෝබර් (04) දින “අපේ තැන සුරැකි තැන” ලෝක ජනාවාස දින සහයෝගීතා දිනයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණි.

දීපව්‍යප්ත නිවාස වැඩසටහනෙහි ප්‍රජා සහභාගීත්වය පාදක කරගනිමින් මෙය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා දේශපාලන නියෝජිතයන්, ප්‍රජා කමිටු නායකයින්, ප්‍රදේශවාසීන් රැසකගේ දායකත්වය හිමිවූහ.

මෙම අවස්ථාවන් සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලය මඟිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.