තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහනෙන් අඹහැර ග්‍රාම නිලධාරී වසමේ නව නිවසක් ප්‍රතිලාභිනිය වෙත පිරිනැමේ.

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහනෙන් අඹහැර ග්‍රාම නිලධාරී වසමේ නව නිවසක් ප්‍රතිලාභිනිය වෙත පිරිනැමේ.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමේ මෙම වැඩසටහන යටතේ, වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අඹහැර වසමේ පදිංචි එච්. කේ. ශානිකා මහත්මිය වෙත ඉදිකරන ලද නව නිවස නිල වශයෙන් භාරදීම ඊයේ දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.ස්ථිර සහ ආරක්ෂිත නිවසක් නොමැතිව අපහසුතා මධ්‍යයේ ජීවත් වූ එම පවුලට ආරක්ෂිත ජීවිතයක් ගත කිරීමට මග පෑදූ  අවස්ථාව .

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.