තවත් පවුලකට සුරක්ෂිත නිවසක සිහිනයට මුල්ගලක්.
තවත් පවුලකට සුරක්ෂිත නිවසක සිහිනයට මුල්ගලක්.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලපිටියාගොඩ ග්‍රාම නිලධාරි වසමේ සින්නයියා රුක්මනී මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස සදහා පසුගියදා මුල්ගල් තැබුණේ;
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස වැඩසටහනට සමගාමීවයි.අඩුආදායම්ලාභී නිවාස අහිමි පවුල්වල නිවාස අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙම මුල් ගල් තැබීම සිදුකෙරුණේ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා සභාපති නිලුෂ කවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිලධාරින්ගේද සහභාගීත්වයෙනි.
No Comments