කෑගල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නාය යෑම සිදු වූ ස්ථානය හා ප්‍රධාන මාර්ගයේ තත්වය පරීක්ෂා කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පසුගිය
කෑගල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නාය යෑම සිදු වූ ස්ථානය හා ප්‍රධාන මාර්ගයේ තත්වය පරීක්ෂා කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පසුගිය සෙනසුරාදා (06) වන දින නිරීක්ෂණ චාරිකාවට එක් විය.
මේ සඳහා අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ.ජානක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
No Comments