කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ ( 26) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.
කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ ( 26) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.
මෙම සාකච්ඡාවට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා , නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජිතයන්,පළාත් පාලන නියෝජිතයන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා ඇතුලු නිලධාරීන් සහභාගී විය.
No Comments