වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් නව ජාතික නිවාස ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම හා එය ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ වැඩමුළුවක්,

වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් නව ජාතික නිවාස ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම හා එය ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ  කෙසේද යන්න පිළිබඳව විශේෂ වැඩමුළුවක්,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම අංශවල නියෝජිත නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 15 සහ 16 දෙදින ප්‍රධාන කාර්‍යාලයේදී පැවැත්විය.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.