ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස .....

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස එන්.බී .එම්.රණතුංග මහතා පත් කර ති⁣බේ.

ඒ මහතා අද (10) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැමිණ නව සභාපති ධුරයේ වැඩ භාර ගනු ලැබීය.

එම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු  කේ.ඒ.ජානක මහතාද සහභාගි විය.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.